මාතෘකාව - පරිගණකයෙහි දත්ත හා උපදෙස් නිරූපණය කරන ආකාරය සහ ඒ්වා ගණිතමය හා තාර් කික මෙහෙයුම් සඳහා යොදා ගන්නා ආකාරය. අ.පො.ස. උසස් පෙළ ICT විෂය නිර් දේශය සඳහා සහ විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම හුරු කරවීමට සුදුසු presentation එකක් විය යුතුයි. පහත මාතෘකා පිළිබඳ අවධානය යොමු කල යුතුයි. -ලකුණුවත් දශම සංඛ්‍යා පරිගණකයෙහි නිරූපණය. -පරිගණකයේ භාවිතවන සංඛ්‍යා පද්ධති. -සංඛ්‍යා පද්ධති අතර පරිවර්ථනය හදුන්වා දීම හා උදාහරණ ගැටළු සාකච්චා කිරීම. ඉහත මාතෘකා වලට පමණක් අදාලවන සේ slides 10ට අඩුවෙන් ලබා දෙන්න